《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
112 : 26

قَالَ وَمَا عِلْمِیْ بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟ۚ

“මෙම දේව විශ්වාසීන් සිදුකරමින් ආ දෑ පිළිබඳ මට දැනුමක් නැත. ඔවුන්ගේ ක්රියාවන් ගණන් කිරීම සඳහා මාව ඔවුන් මත පවරා නැත” යැයි නූහ් (අලයිහිස් සලාම්) තුමා ඔවුනට පැවසුවේය. info
التفاسير:
这业中每段经文的优越:
• أفضلية أهل السبق للإيمان حتى لو كانوا فقراء أو ضعفاء.
•දිළිඳුන් හෝ දුර්වලයින් හෝ වේවා දේව විශ්වාසය වෙත පෙරටුගාමී වූවන්ගේ උසස් මහිමය. info

• إهلاك الظالمين، وإنجاء المؤمنين سُنَّة إلهية.
•අපරාධකරුවන් විනාශ කර දමා දේව විශ්වාසීන් මුදවා ගැනීම දේව න්යායකි. info

• خطر الركونِ إلى الدنيا.
•මෙලොවට වැටී ඇලී සිටීමේ අවදානම. info

• تعنت أهل الباطل، وإصرارهم عليه.
•අසත්යවාදීන්ගේ මුරණ්ඩුකම හා ඔවුන් එහි නිරත ව සිටීම. info