《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
33 : 25

وَلَا یَاْتُوْنَكَ بِمَثَلٍ اِلَّا جِئْنٰكَ بِالْحَقِّ وَاَحْسَنَ تَفْسِیْرًا ۟ؕ

අහෝ දූතය! දේව ආදේශකයින් කවර කරුණක් යෝජනා කරන්නේ ද එවන් දෙයක් අපි නුඹ මත ස්ථාවර සත්ය පිළිතුරක් තුළින් නුඹ වෙත ගෙන ඒමෙන් මිස ඔවුන් නුඹ වෙත ගෙන එන්නේ නැත. ඊටත් වඩා අලංකාර පැහැදිලි කිරීමක් නුඹ වෙත අපි ගෙන එන්නෙමු. info
التفاسير:
这业中每段经文的优越:
• الكفر بالله والتكذيب بآياته سبب إهلاك الأمم.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හා ඔහුගේ වදන් බොරු කිරීම සමූහයන් විනාශ වීමට හේතුවක් විය. info

• غياب الإيمان بالبعث سبب عدم الاتعاظ.
•යළි නැගිටුවනු ලැබීම පිළිබඳ විශ්වාසයේ ගුප්තභාවය උපදෙස් නොලැබීමට හේතුවක් වේ. info

• السخرية بأهل الحق شأن الكافرين.
•සත්යවාදීන් අපහාසයට ලක් කිරීම දේව ප්රතික්ෂේපකයින් ගේ ක්රියා මාර්ගයකි. info

• خطر اتباع الهوى.
•ආශාවන් පිළිපැදීමේ අවදානම. info