《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
10 : 24

وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَیْكُمْ وَرَحْمَتُهٗ وَاَنَّ اللّٰهَ تَوَّابٌ حَكِیْمٌ ۟۠

අහෝ ජනයිනි! නුඹලා මත අල්ලාහ්ගේ භාග්යය හා නුඹලා කෙරෙහි වූ ඔහුගේ කරුණාව නොවී නම් සැබැවින්ම ඔහු නුඹලාගේ පාපකම්වලට දඬුවම ඉක්මන් කරනු ඇත. එමගින් නුඹලා හෑල්ලුවට ලක් කරනු ඇත. සැබැවින්ම ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාපක්ෂමාව අයැද ඔහු වෙත යොමුවන්නේ ද සැබැවින්ම ඔහු ඔවුනට අති ක්ෂමාශීලීය. ඔහුගේ සැලසුම් කිරීමෙහි හා දහම් ගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය. info
التفاسير:
这业中每段经文的优越:
• التمهيد للحديث عن الأمور العظام بما يؤذن بعظمها.
•වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එහි වැදගත්කම පෙන්වා දෙන කරුණුවලින් ආරම්භ කිරීම. info

• الزاني يفقد الاحترام والرحمة في المجتمع المسلم.
•දුරාචාරයේ යෙදෙන්නා මුස්ලිම් සමාජය තුළ ආදරය, කරුණාව හා ගෞරවය අහිමි කර ගනී. info

• الحصار الاجتماعي على الزناة وسيلة لتحصين المجتمع منهم، ووسيلة لردعهم عن الزنى.
•දුරාචාරයේ යෙදෙන්නන් සමාජීය වශයෙන් වැටලීම, ඔවුන් අතර සිටින සමාජය ආරක්ෂා කිරීම සඳහා වූ ක්රියාමාර්ගයක් මෙන්ම දුරාචායෙන් ඔවුන් වළක්වා ගැනීමේ ක්රියාමාර්ගයක් වන්නේය. info

• تنويع عقوبة القاذف إلى عقوبة مادية (الحد)، ومعنوية (رد شهادته، والحكم عليه بالفسق) دليل على خطورة هذا الفعل.
•අවලාද නගන්නාගේ දඬුවම භෞතිකමය දඬුවමක් (දණ්ඩ නීතිය ක්රියාත්මක කිරීමක්) ලෙස හා ආධ්යාත්මික දඬුවමක් (ඔහුගේ සාක්ෂිය හෙළා දැක ඔහු කෙරෙහි දූෂිතයෙකු ලෙස තීන්දු කිරීමක්) ලෙස වර්ග කර තිබීම එම ක්රියාවේ බරපතලකම පෙන්වා දෙන සාධකයකි. info

• لا يثبت الزنى إلا ببينة، وادعاؤه دونها قذف.
•දුරාචාරයේ දඬුවම පැහැදිලි සාක්ෂියක් මගින් මිස ස්ථීර කරනු නොලැබේ. සාක්ෂිය නොමැති ව ඒ ගැන වාද කිරීම අවලාද නැගීමකි. info