《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
37 : 23

اِنْ هِیَ اِلَّا حَیَاتُنَا الدُّنْیَا نَمُوْتُ وَنَحْیَا وَمَا نَحْنُ بِمَبْعُوْثِیْنَ ۟

මෙලොව ජීවිතය හැර ජීවිතයක් නැත. මතුලොව ජීවිතයක් ද නැත. අප අතර ජීවත් වන අය මිය යති. නමුත් ජීවය ලබන්නේ නැත. වෙනත් අය බිහි වී ඔවුහු ජීවත් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය සඳහා අපගේ මරණින් පසු අපි බැහැර කරනු ලබන්නන් නොවෙමු. info
التفاسير:
这业中每段经文的优越:
• وجوب حمد الله على النعم.
•ආශිර්වාද සඳහා අල්ලාහ්ට ප්රශංසා කිරීමේ අනිවාර්යය භාවය. info

• الترف في الدنيا من أسباب الغفلة أو الاستكبار عن الحق.
•මෙලොව ජීවිතයේ සුඛෝපභෝගී ජීවිතය සත්ය පිළිබඳව නොසැලකිලිමත් කමට හා එයින් දුරස්ව අහංකාර පෑමට හේතු වන්නේය. info

• عاقبة الكافر الندامة والخسران.
•දේව ප්රතික්ෂේපකයාගේ අවසානය පසුතැවිලිවීම හා පරාජයයි. info

• الظلم سبب في البعد عن رحمة الله.
•අපරාධකම් අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් වීමට හේතු වනු ඇත. info