《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
98 : 21

اِنَّكُمْ وَمَا تَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ حَصَبُ جَهَنَّمَ ؕ— اَنْتُمْ لَهَا وٰرِدُوْنَ ۟

අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සැබැවින්ම නුඹලා -අල්ලාහ් හැර දමා නුඹලා නමදින පිළිමද ජින්නුන් හා මිනිසුන් අතරින් නුඹලාගේ නැමදීම ගැන සෑහීමට පත්වන්නන් ද- නිරයේ ඉන්ධන වෙති. නුඹලා හා නුඹලාගේ නැමදුමට ලක්වූවන් එහි පිවිසෙන්නෝ වෙති. info
التفاسير:
这业中每段经文的优越:
• التنويه بالعفاف وبيان فضله.
•තැන්පත්කම දන්වා සිටීම හා එහි මහිමය පැහැදිලි කිරීම. info

• اتفاق الرسالات السماوية في التوحيد وأسس العبادات.
•ඒකදේවත්වය හා මූලික නැමදුම්වලදී දිව්යමය පණිවිඩවල එකඟතාවය. info

• فَتْح سد يأجوج ومأجوج من علامات الساعة الكبرى.
•යඃජූජ් හා මඃජූජ්ගේ බාධකය විවෘත වීම අවසන් හෝරාවේ මහා සලකුණුවලින් එකකි. info

• الغفلة عن الاستعداد ليوم القيامة سبب لمعاناة أهوالها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙනුවෙන් සූදානම් වීමෙන් ඈත්ව ඒ ගැන නොසැලකිලිමත්වීම එහි ඇතිවන අර්බුද ගැන බිය හා දුකට පත්වීමට හේතුවක් වන්නේය. info