《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
126 : 20

قَالَ كَذٰلِكَ اَتَتْكَ اٰیٰتُنَا فَنَسِیْتَهَا ۚ— وَكَذٰلِكَ الْیَوْمَ تُنْسٰی ۟

උත්තරීතර අල්ලාහ් ඔහුට ප්රතිචාර දක්වමින්, "නුඹ මෙලොවෙහි කටයුතු කළේ මෙලසය. අපගේ වදන් නුඹ වෙත පැමිණියේය. නමුත් නුඹ ඒවා පිටු දැක අතහැර දැමුවෙහිය. එහෙයින් සැබැවින්ම නුඹ අද දින එලෙසම දඬුවම තුළ අතහැර දමනු ලබන්නෙහිය. info
التفاسير:
这业中每段经文的优越:
• من الأسباب المعينة على تحمل إيذاء المعرضين استثمار الأوقات الفاضلة في التسبيح بحمد الله.
•අල්ලාහ් ව ප්රශංසා කරමින් ඔහු සුවිශුද්ධ කිරීම සඳහා උතුම් වේලාවන් ප්රයෝජනයට ගැනීම, පිටු දකින්නන්ගේ හිංසා පීඩා ඉසිලීමේදී උදව් වන හේතු අතරින් එකකි. info

• ينبغي على العبد إذا رأى من نفسه طموحًا إلى زينة الدنيا وإقبالًا عليها أن يوازن بين زينتها الزائلة ونعيم الآخرة الدائم.
•මෙලොව අලංකාරය හා එය පිළිගැනීම සඳහා ගැත්තෙකුගේ මනස තුළ අභිලාශයක් ඇති වූ විට, ඔහු එම පහත් අලංකාරය අතර හා මතුලොව සදාතනික ස්වර්ග සැපත අතර තූලනය කොට බැලීම අවශ්ය වන්නේය. info

• على العبد أن يقيم الصلاة حق الإقامة، وإذا حَزَبَهُ أمْر صلى وأَمَر أهله بالصلاة، وصبر عليهم تأسيًا بالرسول صلى الله عليه وسلم.
•සලාතය විධිමත් ලෙස ඉටු කිරීම ගැත්තෙකුගේ වගකීමකි. ඔහුට යම් ප්රශ්ණයක් ඇති වූ විටෙක ඔහු සලාතය ඉටු කළ යුතුය. සලාතය ඉටු කරන මෙන් ඔහුගේ පවුලේ අයට නියෝග කළ යුතුය. අල්ලාහ්ගේ දූතයාණන් අනුගමනය කරමින් ඔවුන් මත ඉවසීමෙන් කටයුතු කළ යුතුය. info

• العاقبة الجميلة المحمودة هي الجنة لأهل التقوى.
•ප්රශංසනීය අලංකාර අවසානය වනුයේ බැතිමත් අය සතු ස්වර්ග උයනයි. info