《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
23 : 2

وَاِنْ كُنْتُمْ فِیْ رَیْبٍ مِّمَّا نَزَّلْنَا عَلٰی عَبْدِنَا فَاْتُوْا بِسُوْرَةٍ مِّنْ مِّثْلِهٖ ۪— وَادْعُوْا شُهَدَآءَكُمْ مِّنْ دُوْنِ اللّٰهِ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟

අහෝ ජනයිනි, අපගේ ගැත්තා වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාහට පහළ කරනු ලැබූ අල් කුර්ආනය පිළිබඳ යම් සැකයක ඔබ පසුවන්නෙහු නම්, ඊට සමාන හෝ ඊටත් වඩා කුඩා පරිච්ඡේදයක් ඊට එරෙහිව ගෙනැවිත් පෙන්වන්නැයි අපි ඔබට අභියෝග කරන්නෙමු. එසේ ඔබ තර්ක කරමින් සිටින දෑහි ඔබ සත්යවාදීන් නම් ඔබේ සහයට හැකි පමණක් උදව්කරුවන් කැඳවා ගන්න. info
التفاسير:
这业中每段经文的优越:
• أن الله تعالى يخذل المنافقين في أشد أحوالهم حاجة وأكثرها شدة؛ جزاء نفاقهم وإعراضهم عن الهدى.
•සැබැවින්ම අල්ලාහ් ඔවුන්ට සහය අවශ්යවන හොදම අවස්ථාවෙහි හෝ ඊටත් වඩා දැඩි අවශ්යතාවක් ඇති විටෙක කුහකයින් අතහැර දමනු ඇත. එසේ ඔවුන් අතහැර දමනු ලබනුයේ ඔවුන්ගේ කුහකත්වය හේතුවෙන් හා යහමඟ ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙනි. info

• من أعظم الأدلة على وجوب إفراد الله بالعبادة أنه تعالى هو الذي خلق لنا ما في الكون وجعله مسخَّرًا لنا.
•අල්ලාහ්ට පමණක් නැමදීම අනිවාර්ය වන බවට පෙන්වා දෙන වඩාත් ප්රබලතම සාධකය වනුයේ, සැබැවින්ම ඔහු ලොවෙහි ඇති සියල්ල අප වෙනුවෙන් මවා ඒවා අපහට වසඟ කර දී තිබීමය. info

• عجز الخلق عن الإتيان بمثل سورة من القرآن الكريم يدل على أنه تنزيل من حكيم عليم.
•ශුද්ධ කුර්ආනයේ පරිච්ඡේදයකට සමාන යමක් ගෙන එන්නට මැවීම්වලට නොහැකිවීම සැබැවින්ම එය සර්වඥානී මහා ප්රඥාවන්ත අල්ලාහ්ගෙන් පහළ වූවක් බව පෙන්වා දෙයි. info