《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
16 : 12

وَجَآءُوْۤ اَبَاهُمْ عِشَآءً یَّبْكُوْنَ ۟ؕ

යූසුෆ්ගේ සහෝදරයින් රාත්රි සමයේ තම කුමන්ත්රණය ප්රවර්ධණය කොට හඬමින් තම පියාණන් වෙත පැමිණියෝය. info
التفاسير:
这业中每段经文的优越:
• بيان خطورة الحسد الذي جرّ إخوة يوسف إلى الكيد به والمؤامرة على قتله.
•යූසුෆ්ගේ සහෝදරයින් ඔහුට එරෙහිව කුමන්ත්රණය කිරීමටත් ඔහු ඝාතනය කිරීම සඳහා සැළසුම් යෙදීමටත් ඔවුන් ඇද දැමූ ඊර්ෂ්යාවේ බරපතලකම පැහැදිලි කිරීම. info

• مشروعية العمل بالقرينة في الأحكام.
•තීන්දු ගැනීමේදී ඇතැම් අවස්ථාවන්හි උපකල්පනය මත ක්රියා කිරීම ආගමානුගත කරනු ලැබ ඇත. info

• من تدبير الله ليوسف عليه السلام ولطفه به أن قذف في قلب عزيز مصر معاني الأبوة بعد أن حجب الشيطان عن إخوته معاني الأخوة.
•යූසුෆ්ගේ සහෝදරයන්ගෙන් සහෝදරත්වය යන බැඳියාව ෂෙයිතාන් වැළැක්වීමෙන් පසු මිසරයේ බලධාරී අසීස්ගේ සිත තුළ පීතෘත්වය යන බැඳියාව ඇති කිරීම අල්ලාහ් යූසුෆ් තුමා වෙනුවෙන් කළ සැලසුම මෙන්ම ඔහු කෙරෙහි දැක් වූ සෙනෙහසයි. info