《古兰经》译解 - 僧伽罗语古兰经简明注释。

external-link copy
55 : 10

اَلَاۤ اِنَّ لِلّٰهِ مَا فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— اَلَاۤ اِنَّ وَعْدَ اللّٰهِ حَقٌّ وَّلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟

අහස්හි ඇති දෑහි ආධිපත්යයත් මහපොළොවේ ඇති දෑහි ආධිපත්යයත් අල්ලාහ්ට පමණක් සතු බව දැනගනු. දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට අල්ලාහ් ප්රතිඥා කළ දඬුවම කිසිදු සැකයකින් තොර ව සිදු වන බවත් දැනගනු. නමුත් ඔවුන් අතර සිටින බහුතරයක් දෙනා ඒ බව නොදනිති. ඔවුන් ඒ ගැන සැක කරති. info
التفاسير:
这业中每段经文的优越:
• عظم ما ينتظر المشركين بالله من عذاب، حتى إنهم يتمنون دفعه بكل ما في الأرض، ولن يُقْبلَ منهم.
•අල්ලාහ්ට ආදේශ තබන්නන් බලාපොරොත්තු වන දඬුවමෙහි භයානකකම, එය කෙතරම්ද යත් මහපොළොවේ ඇති සියල්ල එකවර වන්දි වශයෙන් දීමට ප්රිය කළ ද ඔවුන්ගෙන් පිළිගනු නොලබනු ඇත. info

• القرآن شفاء للمؤمنين من أمراض الشهوات وأمراض الشبهات بما فيه من الهدايات والدلائل العقلية والنقلية.
•අල්-කුර්ආනයේ මග පෙන්වීම් හා බුද්ධිමය සාක්ෂි හා සම්ප්රේෂණය කළ හැකි සාක්ෂි ඇති බැවින් ආශාවන්ගේ රෝග සහ සැකයේ රෝග වලින් සුවය දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නන්හට එය ලබා දෙනු ඇත. info

• ينبغي للمؤمن أن يفرح بنعمة الإسلام والإيمان دون غيرهما من حطام الدنيا.
•ලොවෙහි පවතින සුන්බුන් තුළින් නොව ඉස්ලාමයේ හා ඊමානයේ ආශිර්වාදය තුළින් දේව විශ්වාසියෙකු සතුටු වීම අවශ්ය වන්නේය. info

• دقة مراقبة الله لعباده وأعمالهم وخواطرهم ونياتهم.
•අල්ලාහ් තම ගැත්තන් ඔවුන්ගේ ක්රියාවන් ඔවුන්ගේ සිතුවිලි හා ඔවුන්ගේ චේතනාවන් අධීක්ෂණය කිරීමේ සියුම් භාවය. info