《古兰经》译解 - 僧伽罗语翻译 - 拉瓦德翻译中心。

external-link copy
40 : 7

اِنَّ الَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا وَاسْتَكْبَرُوْا عَنْهَا لَا تُفَتَّحُ لَهُمْ اَبْوَابُ السَّمَآءِ وَلَا یَدْخُلُوْنَ الْجَنَّةَ حَتّٰی یَلِجَ الْجَمَلُ فِیْ سَمِّ الْخِیَاطِ ؕ— وَكَذٰلِكَ نَجْزِی الْمُجْرِمِیْنَ ۟

සැබැවින් ම අපගේ වදන් බොරු කොට ඒ ගැන උඬඟුවූවන් වන ඔවුනට අහස්හි දොරටු විවෘත කරනු නො ලැබේ. ඔටුවා ඉඳි කටු සිදුර තුළට පිවිසෙන තෙක් (එය නො සිදු වන්නේ කෙසේද එසේ ම) ඔවුහු (ද) ස්වර්ගයට නො පිවිසෙති. මෙලෙසය අපි වැරදිකරුවන්ට ප්‍රතිවිපාක පිරිනමනුයේ. info
التفاسير: