《古兰经》译解 - 僧伽罗语翻译 - 拉瓦德翻译中心。

අල් ඉක්ලාස්

external-link copy
1 : 112

قُلْ هُوَ اللّٰهُ اَحَدٌ ۟ۚ

(නබිවරය!) නුඹ පවසනු. ඔහු එනම් අල්ලාහ් ඒකීය ය. info
التفاسير:

external-link copy
2 : 112

اَللّٰهُ الصَّمَدُ ۟ۚ

අල්ලාහ් ස්වාධීන ය. info
التفاسير:

external-link copy
3 : 112

لَمْ یَلِدْ ۙ۬— وَلَمْ یُوْلَدْ ۟ۙ

ඔහු ජනිත නො කළේ ය. තවද ජනිත කරනු නො ලැබුවේ ය. info
التفاسير:

external-link copy
4 : 112

وَلَمْ یَكُنْ لَّهٗ كُفُوًا اَحَدٌ ۟۠

තවද ඔහුට සමාන කිසිවෙකු නැත. info
التفاسير: