Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
3 : 96

اِقْرَاْ وَرَبُّكَ الْاَكْرَمُ ۟ۙ

අහෝ දූතය! ඔබ වෙත අල්ලාහ් පහළ කළ පණිවුඩය ඔබ කියවනු. ඔබේ පරමාධිපති අති ගෞරවනීයය. ඔහුගේ ගෞරවයට සමීප වන්නට වෙනත් කිසිදු ගෞරවනීය කෙනෙකු නොමැත. ඔහු මහත් ත්යා්ගශීලීය. මහත් සේ උපකාර කරන්නාය. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• رضا الله هو المقصد الأسمى.
• අල්ලාහ් තම නබිවරයාගේ පැසසුම උසස් කිරීම තුළින් එතුමාට කළ උපකාරය. info

• أهمية القراءة والكتابة في الإسلام.
• අල්ලාහ්ගේ තෘප්තිය - එයයි උසස් අරමුණ වන්නේ. info

• خطر الغنى إذا جرّ إلى الكبر والبُعد عن الحق.
• ඉස්ලාමය තුළ පවතින කියවීමේ හා ලිවීමේ වැදගත්කම. info

• النهي عن المعروف صفة من صفات الكفر.
• ධනය මගින් උඬඟු වීම හා සත්යයෙන් දුරස්වීමේ භයානක කම. info

• إكرام الله تعالى نبيه صلى الله عليه وسلم بأن رفع له ذكره.
• යහපත වැළැක්වීම දේව ප්රතික්ෂේපයේ ගුණාංගයකි. info