Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
57 : 9

لَوْ یَجِدُوْنَ مَلْجَاً اَوْ مَغٰرٰتٍ اَوْ مُدَّخَلًا لَّوَلَّوْا اِلَیْهِ وَهُمْ یَجْمَحُوْنَ ۟

මෙම කුහකයෝ තමන් ආරක්ෂා කර ගත හැකි ආරක්ෂිත ස්ථානයක් දුටුවේ නම් හෝ කඳු වල සැඟවිය හැකි ගුහාවන් දුටුවේ නම් හෝ රිංගිය හැකි උමගක් දුටුවේ නම් හෝ ඔවුන් ඒ වෙත පිවිස රැකවරණය ලබන්නට බලති. ඒ වෙත වේගයෙන් පිවිසෙති. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• الأموال والأولاد قد تكون سببًا للعذاب في الدنيا، وقد تكون سببًا للعذاب في الآخرة، فليتعامل العبد معهما بما يرضي مولاه، فتتحقق بهما النجاة.
•වස්තුව හා දරුවන් මෙලොවෙහි වේදනාවට හේතුවක් වන්නේය. ඇතැම් විට මතු ලොවෙහි වේදනාවට ද හේතුවක් වන්නේය. එහෙයින් ගැත්තා තම භාරකරුගේ තෘප්තිය අනුව ඒ දෙක සමග කටයුතු කළ යුතු වේ. ඒ දෙකින් ජය තහවුරු කර ගත යුතු වේ. info

• توزيع الزكاة موكول لاجتهاد ولاة الأمور يضعونها على حسب حاجة الأصناف وسعة الأموال.
•සකාත් ලැබිය යුතු පාර්ශවයින්ගේ අවශ්යතා සහ සකාත් භාණ්ඩ වල ධාරිතාව අනුව ඒවා ස්ථානගත කරන කටයුතු භාර අයගේ විඥානය මත පවරනු ලැබේ. info

• إيذاء الرسول صلى الله عليه وسلم فيما يتعلق برسالته كفر، يترتب عليه العقاب الشديد.
•දූත මෙහෙවර විෂයෙහි දූතයාණන්ට (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) හිරිහැර කිරීම දේව ප්රතික්ෂේපයකි. ඒ සඳහා දැඩි දඬුවම නියම වේ. info

• ينبغي للعبد أن يكون أُذن خير لا أُذن شر، يستمع ما فيه الصلاح والخير، ويُعرض ترفُّعًا وإباءً عن سماع الشر والفساد.
• ගැත්තෙකුට නපුරු ශ්රවණයක් නොව යහපත් ශ්රවණයක් තිබිය යුතු වේ. ඔහු එහි ඇති දැහැමි හා යහපත් දෑට සවන් දෙයි. නපුර හා දුෂ්ඨ දෑට සවන් දීමෙන් වැළකී සිට පාරිශුද්ධභාවයක් පෙන්නුම් කරයි. info