Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
129 : 9

فَاِنْ تَوَلَّوْا فَقُلْ حَسْبِیَ اللّٰهُ ۖؗ— لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ— عَلَیْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِیْمِ ۟۠

එහෙයින් ඔවුන් නුඹට පිටුපා නුඹ ගෙන ආ දෑ ඔවුන් නොකළේ නම්, අහෝ දූතය! “මට අල්ලාහ් ප්රමාණවත්ය. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු මිස වෙනත් කිසිවෙකු නැත. ඔහු මත ම රැඳී සිටිමි. ඔහු ශුද්ධ වූ අති මහත් අර්ෂ් හෙවත් රාජධානියේ හිමිපාණන්ය.” යැයි පවසනු. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• وجوب ابتداء القتال بالأقرب من الكفار إذا اتسعت رقعة الإسلام، ودعت إليه حاجة.
•ඉස්ලාමයේ ප්රදේශ පුළුල් වී, යුද්ධයේ අවශ්යතාවක් ඇති වූ විට දෙවියන් ප්රතික්ෂේප කරන දැඩි මතධාරීන් අතරින් වඩාත් සමීප අය සමග යුද්ධය ආරම්භ කිරීමේ අනිවාර්යභාවය. info

• بيان حال المنافقين حين نزول القرآن عليهم وهي الترقُّب والاضطراب.
•අල් කුර්ආනය පහළ වන විට පැවති කුහකයින්ගේ තත්ත්වය විස්තර කිරීම. එය අපේක්ෂා සහගත මෙන්ම ව්යාකූල තත්ත්වයකි. info

• بيان رحمة النبي صلى الله عليه وسلم بالمؤمنين وحرصه عليهم.
• දේවත්වය විශ්වාස කරන්නන් කෙරෙහි වූ නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ කරුණාව හා ඔවුන් කෙරෙහි වූ සැලකිල්ල විස්තර කිරීම. info

• في الآيات دليل على أن الإيمان يزيد وينقص، وأنه ينبغي للمؤمن أن يتفقد إيمانه ويتعاهده فيجدده وينميه؛ ليكون دائمًا في صعود.
•සැබැවින්ම දේව විශ්වාසය විටෙක වර්ධනය වන බවත් විටෙක එය හීන වන බවත් මෙම පාඨවල සාක්ෂි සාධක පැමිණ ඇත. සැබැවින්ම මුඃමින්වරයාගේ විශ්වාසය ඔහු විසින් පරීක්ෂා කළ යුතුය. එය නිරීක්ෂණය කළ යුතුය. එය අලුත් කර ගත යුතුය. වර්ධනය කළ යුතුය. එමෙන්ම එය ඉහළ නැංවීමට කටයුතු කළ යුතුය. info