Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
115 : 9

وَمَا كَانَ اللّٰهُ لِیُضِلَّ قَوْمًا بَعْدَ اِذْ هَدٰىهُمْ حَتّٰی یُبَیِّنَ لَهُمْ مَّا یَتَّقُوْنَ ؕ— اِنَّ اللّٰهَ بِكُلِّ شَیْءٍ عَلِیْمٌ ۟

පිරිසකට යහමග සඳහා අල්ලාහ් ආශිර්වාද කළ පසුව ඔවුන් වැළකී සිටිය යුතු තහනම් දෑ ඔවුනට ඔහු පැහැදිලි කරන තෙක් ඔවුන් නොමග යවමින් ඔවුනට එරෙහි ව තීන්දු ගැනීම අල්ලාහ්ට නොවීය. ඔහු තහනම් කළ දෑ පැහැදිලි කිරීමෙන් පසු ව ඔවුන් වැරදි කරන්නේ නම් ඔවුනට මුළාව තීන්දු කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟවී යන්නේ නැත. නුඹලා නොදැන සිටි දෑ සැබැවින්ම ඔහු නුඹලාට ඉගැන්නුවේය. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• بطلان الاحتجاج على جواز الاستغفار للمشركين بفعل إبراهيم عليه السلام.
•ඉබ්රාහීම් අලෙය්හිස් සලාම් තුමාගේ ක්රියාවලිය ආධාරකයක් ලෙස ගෙන දෙවියන්ට ආදේශ තැබූවන් සඳහා පාපක්ෂමාව අයැද සිටීමට හැකි යැයි ඉදිරිපත් කරන සාධකය නිෂ්ඵල කිරීම. info

• أن الذنوب والمعاصي هي سبب المصائب والخذلان وعدم التوفيق.
•සැබැවින්ම පාපකම් හා අකුසල් අභාග්යයට, බලාපොරොත්තු සුන් වීමට හා ආශිර්වාද නොලැබීමට හේතු වන්නේය. info

• أن الله هو مالك الملك، وهو ولينا، ولا ولي ولا نصير لنا من دونه.
•සැබැවින්ම අල්ලාහ් සියලු රාජ්යයන් හි පාලකයාය. ඔහු අපගේ භාරකරුය. ඔහුගෙන් තොර ව කිසිදු භාරකරුවෙකු හෝ උදව් කරුවෙකු හෝ නැත. info

• بيان فضل أصحاب النبي صلى الله عليه وسلم على سائر الناس.
•සෙසු ජනයාට වඩා නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් අනුගමනය කළ එතුමාණන්ගේ මිතුරන් සතු ව පවතින මහිමය විස්තර කිරීම. info