Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
37 : 80

لِكُلِّ امْرِئٍ مِّنْهُمْ یَوْمَىِٕذٍ شَاْنٌ یُّغْنِیْهِ ۟ؕ

ඔවුන්ගෙන් සෑම කෙනෙකුම අනෙකා පිළිබඳ සැලකිල්ලක් දැක්විය නොහැකි තරමට එදින ඔවුන් දැඩි අර්බුදවල නිරතව සිටිනු ඇත. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• عتاب الله نبيَّه في شأن عبد الله بن أم مكتوم دل على أن القرآن من عند الله.
• මෙහි අබ්දුල්ලාහ් ඉබ්නු උම්මි මක්තූම් විෂයයෙහි තම නබිවරයාට අල්ලාහ් දොස් නගා තිබීම සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ්ගෙන්ම බව පෙන්වා දෙන සාධකයකි. info

• الاهتمام بطالب العلم والمُسْتَرْشِد.
• දැනුම සොයන්නා හා යහමඟ සොයන්නාට දිය යුතු වැදගත් කම. info

• شدة أهوال يوم القيامة حيث لا ينشغل المرء إلا بنفسه، حتى الأنبياء يقولون: نفسي نفسي.
• තමන් ගැන මිස වෙන කිසිවකු ගැන සිතන්නට පවා නොහැකි තරමට කාර්ය බහුල තත්ත්වයක මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින පවතින භයානක ව්යසනය. නබිවරුන් පවා ‘මාගේ ආත්මය, මාගේ ආත්මය’ යැයි පවසන තරමටම එය භයානකව පවතී. info