Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
10 : 8

وَمَا جَعَلَهُ اللّٰهُ اِلَّا بُشْرٰی وَلِتَطْمَىِٕنَّ بِهٖ قُلُوْبُكُمْ ؕ— وَمَا النَّصْرُ اِلَّا مِنْ عِنْدِ اللّٰهِ ؕ— اِنَّ اللّٰهَ عَزِیْزٌ حَكِیْمٌ ۟۠

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! අල්ලාහ් නුඹලාට මලක්වරුන් සැපයූවේ නුඹලාට ශුභාරංචියක් වශයෙනි. එය නුඹලාගේ සතුරන්ට එරෙහි ව නුඹලා ජය ලබන්නටත් ජයග්රහණය පිළිබඳ විශ්වාසය ඇති කර, නුඹලාගේ හදවත් සැනසීමට පත් කිරීමටත්ය. සංඛ්යාවේ අධිකත්වය මුල් කර ගෙන ජය පිහිටන්නේ නැත. සැබැවින්ම ජය ලැබෙනුයේ අල්ලාහ් අබියසිනි. සැබැවින්ම අල්ලාහ් තම ආධිපත්යයේ සර්ව බලධාරීය. කිසිවකු ඔහු අභිබවා යන්නේ නැත. ආගමික නීති පැනවීමෙහි හා නියම කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• في الآيات اعتناء الله العظيم بحال عباده المؤمنين، وتيسير الأسباب التي بها ثبت إيمانهم، وثبتت أقدامهم، وزال عنهم المكروه والوساوس الشيطانية.
•තම දේව විශ්වාසී ගැත්තන්ගේ තත්ත්වය පිළිබඳ අල්ලාහ්ගේ සැලකිලිමත් භාවය, ඔවුන්ගේ විශ්වාසය ස්ථීර කරන ඔවුන්ගේ පාද ස්ථාවර කරන හේතු කාරණා පහසු කිරීම. හෙළා දකිනු ලබන හා ෂාතානීය කුතුහලයන් ඔවුන්ගෙන් ඉවත් කිරීම යනාදිය මෙම පාඨයන්හි අන්තර්ගත වී ඇත. info

• أن النصر بيد الله، ومن عنده سبحانه، وهو ليس بكثرة عَدَدٍ ولا عُدَدٍ مع أهمية هذا الإعداد.
•සැබැවින්ම ජයග්රහණය අල්ලාහ්ගේ දෑතෙහිය. සුවිශුද්ධ ඔහු අබියසින් පැමිණෙන්නකි. එය සූදානම් වීම සඳහා වැදගත්කමක් ලබා දී, ඒ සමගම ප්රමාණයෙන් හා සංඛ්යාවෙන් අධිකත්වය මත හිමිවන්නක් නොවේ. info

• الفرار من الزحف من غير عذر من أكبر الكبائر.
•කිසිදු සාධාරණ හේතුවකින් තොරව යුද පිටියෙන් පලා යෑම මහා පාපයන්ගෙන් එකකි. info

• في الآيات تعليم المؤمنين قواعد القتال الحربية، ومنها: طاعة الله والرسول، والثبات أمام الأعداء، والصبر عند اللقاء، وذِكْر الله كثيرًا.
•මෙම පාඨ වල යුදමය නීතිරීති පිළිබඳ ඉගැන්වීමක් මුඃමින්වරුන්හට කර ඇත. ඒ අතරින්, අල්ලාහ්ට හා රසූල්වරයාට අවනත වීම, සතුරන් හමුවන අවස්ථාවේ ඉවසීමෙන් යුද වැදීම, අධික ලෙස අල්ලාහ් ව මෙනෙහි කිරීම වේ. info