Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
20 : 71

لِّتَسْلُكُوْا مِنْهَا سُبُلًا فِجَاجًا ۟۠

එය අනුමත කළා වූ ජීවනෝපාය පිණිස එහි ඇති පුළුල් මාර්ග වල නුඹලා ගමන් කිරීමේ අපේක්ෂාවෙනි. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• الاستغفار سبب لنزول المطر وكثرة الأموال والأولاد.
•වර්ෂාව පහළ වීමටත් ධන සම්පත් හා දරු සම්පත් අධික වීමටත් ඉස්තිග්ෆාර් හෙවත් පාපක්ෂමාව අයැද සිටීම හේතුවක් වන්නේය. info

• دور الأكابر في إضلال الأصاغر ظاهر مُشَاهَد.
•ප්රභූවරුන් පහත් අය නොමග යැවීමේ දී ඔවුන්ගේ දායකත්වය ඇස් ඉදිරියේ පෙනෙන ඉතා පැහැදිලි කරුණකි. info

• الذنوب سبب للهلاك في الدنيا، والعذاب في الآخرة.
•මෙලොවෙහි විනාශ වී යාමටත් මතුලොවෙහි දඬුවමට භාජනය වීමටත් පාපකම් සිදු කිරීම හේතුවක් වන්නේය. info