Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
190 : 7

فَلَمَّاۤ اٰتٰىهُمَا صَالِحًا جَعَلَا لَهٗ شُرَكَآءَ فِیْمَاۤ اٰتٰىهُمَا ۚ— فَتَعٰلَی اللّٰهُ عَمَّا یُشْرِكُوْنَ ۟

එහෙත්, අල්ලාහ් ඔවුන් දෙදෙනාගේ ප්රාර්ථනාව පිළිගෙන ඔවුන් දෙදෙනා ප්රාර්ථනා කළ පරිදි ම දැහැමි දරුවෙකු ඔවුන් දෙදෙනාට ඔහු පිරිනැමූ කල්හි, අල්ලාහ් ත්යාග වශයෙන් ඔවුන් දෙදෙනාට පිරිනැමූ දෑහි ඔහු සමග හවුල්කරුවන් ද පත් කර ගෙන ඔවුන් දෙදෙනාගේ දරුවා වෙනත් අයකුට නමදින්නට සලස්වා ඔහුට ආරක්ෂකයාගේ ගැත්තා යනුවෙන් නම් තැබූහ. සියලුම හවුල්කරුවන්ගෙන් අල්ලාහ් පිවිතුරුය උත්තරීතරය. ආධිපත්යය හා දේවත්වය ඔහු තනිව ම ක්රියාත්මක කරන්නාය. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• في الآيات بيان جهل من يقصد النبي صلى الله عليه وسلم ويدعوه لحصول نفع أو دفع ضر؛ لأن النفع إنما يحصل من قِبَلِ ما أرسل به من البشارة والنذارة.
•නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ව අරමුණු කර ගනිමින් යම් සෙතක් ලබන්නට හෝ හානියක් වළක්වා ගන්නට හෝ එතුමාගෙන් පැතීමේ අඥානකම පිළිබඳ පැහැදිලි කිරීමක් මෙම පාඨ තුළ ඇතුළත් ව ඇත. සැබැවින්ම සෙත ලැබිය හැකි වනුයේ ශුභාරංචිය හා අවවාදය තුළින් කවර කරුණක එවනු ලැබ ඇත්තේ ද ඒ හරහා පමණය. info

• جعل الله بمنَّته من نوع الرجل زوجه؛ ليألفها ولا يجفو قربها ويأنس بها؛ لتتحقق الحكمة الإلهية في التناسل.
• අල්ලාහ් ඔහුගේ උපකාරයෙන් මිනිස් වාර්ගයා අරතින් ඔහුගේ බිරිය නිරිමාණය කළේය. එය ඔහු ඇය සමග ආලකම් කිරීමටත්, ඇයට සමීප වීමෙන් දුරස් නොවීමටත් ඇය සමග පහස විදීමටත්ය. එය දේව තීන්දුව ප්රජනන ක්රියාවලියේ තහවුරු කරනු පිණිසය. info

• لا يليق بالأفضل الأكمل الأشرف من المخلوقات وهو الإنسان أن يشتغل بعبادة الأخس والأرذل من الحجارة والخشب وغيرها من الآلهة الباطلة.
•මිනිසා ගල්, ලී වලින් තැනුණු නින්දිත හාස්යජනක දෑ හා ව්යාජ දෙවිවරුන් නැමදීමෙහි නිරත ව සිටිය දී මැවීම් අතරින් ඔහුට පූර්ණ ගෞරවනීය ශ්රේෂ්ඨත්වය හිමිවන්නේ නැත. info