Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
2 : 61

یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْا لِمَ تَقُوْلُوْنَ مَا لَا تَفْعَلُوْنَ ۟

අහෝ අල්ලාහ් ව විශ්වාස කළවුනි! අප සිදු කළ දෙයක් වර්තමානයේ නුඹලා සිදු නොකළ තත්ත්වයෙන් නුඹලා ඒ ගැන පවසනුයේ ඇයි. එය නුඹලා අතරින් කිසිවෙකු, ඔහු තම අසිපතින් සටන් කර පහර නොදුන් තත්ත්වයක මම මාගේ අසිපතින් සටන් කළෙමි. පහර දුනිමි යැයි පවසනවාක් මෙනි. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• مشروعية مبايعة ولي الأمر على السمع والطاعة والتقوى.
•කටයුතු භාරව සිටින්නා වෙත තමන් සවන් දෙන බවට ද, අවනත වන බවට ද, ශ්රද්ධාවෙන් කටයුතු කරන බවට ද ප්රතිඥා දීම ආගමානුගත කරන ලද්දකි. info

• وجوب الصدق في الأفعال ومطابقتها للأقوال.
•කළ ප්රකාශයට අනුකූල ව ක්රියාවන් තුළින් එය තහවුරු කිරීමේ අනිවාර්යයභාවය. info

• بيَّن الله للعبد طريق الخير والشر، فإذا اختار العبد الزيغ والضلال ولم يتب فإن الله يعاقبه بزيادة زيغه وضلاله.
•අල්ලාහ් ගැත්තාට යහපත් හා අයහපත් මාර්ග ගැන පැහැදිලි කර ඇත. එහෙයින් ගැත්තා මුළාව හා අපගමනය තෝරා ගෙන, පසුව පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම්, සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මුළාව හා අපගමනය වැඩි කරමින් ඔහු දඬුවමට ලක් කරනු ඇත. info