Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
55 : 54

فِیْ مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِیْكٍ مُّقْتَدِرٍ ۟۠

ඔවුන් සැබෑ සභා ගර්භයේ සිටිති. එහි කිසිදු හාස්යයක් හෝ පාපයක් හෝ නැත. සියලු දේ සතු රජු අබියසය. කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්වබලධාරී අබියසය. ඔහුගෙන් ඔවුන් ලබන සදාතනික සුවපහසුකම් ගැන විමසනු නොලබනු ඇත. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• كتابة الأعمال صغيرها وكبيرها في صحائف الأعمال.
•ක්රියාවන් අතරින් සුළු හා මහා සියලු ක්රියාවන් ක්රියා ලේඛනයන්හි සටහන් කෙරේ. info

• ابتداء الرحمن بذكر نعمه بالقرآن دلالة على شرف القرآن وعظم منته على الخلق به.
•අල් කුර්ආනයේ මහිමය පෙන්වා දෙන පරිදි හා ඔහු තම මැවීම්වලට පිරිනමා ඇති දායාදවල ඉමහත්කම පෙන්වා දෙන පරිදි අල් කුර්ආනය තුළින් එම ආශිර්වාද හා දායාද මෙනෙහි කරමින් මහා කාරුණිකයාණන් ආරම්භ කර ඇත. info

• مكانة العدل في الإسلام.
•ඉස්ලාමය තුළ සාධාරණත්වයේ ස්ථාවරය. info

• نعم الله تقتضي منا العرفان بها وشكرها، لا التكذيب بها وكفرها.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් ඒවා මැනවින් වටහා ගෙන ඒවාට කෘතවේදී වන ලෙසත් ඒවා බොරු කර ප්රතික්ෂේප නොකරන ලෙසත් අපගෙන් ඉල්ලා සිටියි. info