Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
2 : 29

اَحَسِبَ النَّاسُ اَنْ یُّتْرَكُوْۤا اَنْ یَّقُوْلُوْۤا اٰمَنَّا وَهُمْ لَا یُفْتَنُوْنَ ۟

සැබවින්ම ජනයා, "අල්ලාහ්ව අපි විශ්වාස කළෙමු" යැයි පැවසූ විට ඔවුන් පැවසූ දෑ හි සත්යයභාවය පැහැදිලි කර ගනු වස් ඔවුන් සැබෑ ලෙසින්ම ඔවුන් දේව විශ්වාසීන් දැයි පරීක්ෂා නොකර අත හැර දමනු ඇතැයි සිතන්නෝ ද? කරුණ ඔවුන් සිතන පරිදි නැත. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• النهي عن إعانة أهل الضلال.
•අපරාධකරුවන්ට උදව් කිරීමෙන් වැළකීම. info

• الأمر بالتمسك بتوحيد الله والبعد عن الشرك به.
•අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිපදින මෙන් ද ඔහුට ආදේශ තැබීමෙන් දුරස් වන මෙන් ද වූ නියෝගය. info

• ابتلاء المؤمنين واختبارهم سُنَّة إلهية.
•දේව විශ්වාසියා පරීක්ෂාවට ලක් කිරීමත් විභාගයට ලක් කිරීමත් දේව න්යායකි. info

• غنى الله عن طاعة عبيده.
•අල්ලාහ්ට තම ගැත්තන්ගේ අවනතභාවය අවශ්ය නොවන්නේය. info