Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
27 : 26

قَالَ اِنَّ رَسُوْلَكُمُ الَّذِیْۤ اُرْسِلَ اِلَیْكُمْ لَمَجْنُوْنٌ ۟

ෆිර්අවුන්, "සැබවින්ම නුඹලා වෙත එවනු ලැබූ දූතයා යැයි විශ්වාස කරමින් සිටින්නා උම්මත්තකයෙකි. පිළිතුරු දිය යුත්තේ කෙසේදැ යි ඔහු නොදනී. එමෙන්ම වැටහීමක් නැති දෑ ඔහු කතා කරයි" යනුවෙන් පැවසීය. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• أخطاء الداعية السابقة والنعم التي عليه لا تعني عدم دعوته لمن أخطأ بحقه أو أنعم عليه.
• යහ මග පෙන්වන්නා කලින් සිදු කළ වැරදි හෝ ඔහු වෙත තිබූ ආශිර්වාදයන් හෝ සත්යයෙන් පෙරළුණු හෝ ආශිර්වාද කර ඇති අයට ඇරයුම් නොකර සිටීමට හේතු කාරකයක් නොවන්නේය. info

• اتخاذ الأسباب للحماية من العدو لا ينافي الإيمان والتوكل على الله.
•සතුරාගෙන් ආරක්ෂා වීම සඳහා අවශ්ය හේතු සාධක සූදානම් කර ගැනීම දේව විශ්වාසය හෝ අල්ලාහ් වෙත තබා ඇති පැවරුම නැති කර දමන්නේ නැත. info

• دلالة مخلوقات الله على ربوبيته ووحدانيته.
•අල්ලාහ්ගේ මැවීම් ඔහුගේ ඒකීයත්වය හා ඔහුගේ පරිපාලනත්වය පෙන්වා දෙයි. info

• ضعف الحجة سبب من أسباب ممارسة العنف.
•තර්කයේ දී බෙලහීනත්වය ප්රචණ්ඩත්වය ක්රියාවට නැංවීමට එක් හේතුවකි. info

• إثارة العامة ضد أهل الدين أسلوب الطغاة.
•ආගමික ජනයාට විරුද්ධ ව පොදු ජනයා පොලඹවීම අපරාධකරුවන්ගේ ක්රියාමාර්ග වේ. info