Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
177 : 26

اِذْ قَالَ لَهُمْ شُعَیْبٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ

එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහුට ආදේශ කිරීම අතහැර දමමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ නබිවරයා වූ ෂුඅයිබ් ඔවුන්ගෙන් විමසා සිටියේය. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• اللواط شذوذ عن الفطرة ومنكر عظيم.
•සමලිංගිකත්වය යනු ස්වභාව ධර්මයාගෙන් වෙනස් වූ විෂමතාවක් මෙන්ම බරපතළ අශීලාචාර ක්රියාවකි. info

• من الابتلاء للداعية أن يكون أهل بيته من أصحاب الكفر أو المعاصي.
• යහ මගට ඇරයුම් කරන්නෙකු සතු පරීක්ෂණයක් වන්නේ තම නිවැසියන් දේව ප්රතික්ෂෙපකයින් හෝ පාපකම් කරන්නන් අතරින් වීමය. info

• العلاقات الأرضية ما لم يصحبها الإيمان، لا تنفع صاحبها إذا نزل العذاب.
•දේව විශ්වාසය හා නොබැඳුණු මහපොළෝ ජීවිතයේ සම්බන්ධතාව, දඬුවම පහළ වන විට එය සතු පුද්ගලයාට ප්රයෝජනවත් වන්නේ නැත. info

• وجوب وفاء الكيل وحرمة التَّطْفِيف.
•කිරුම් මිනුම් පූර්ණ ව කිරා මැන දීමේ අනිවාර්යභාවය හා එහි වංචා කිරීමේ තහනම. info