Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
74 : 25

وَالَّذِیْنَ یَقُوْلُوْنَ رَبَّنَا هَبْ لَنَا مِنْ اَزْوَاجِنَا وَذُرِّیّٰتِنَا قُرَّةَ اَعْیُنٍ وَّاجْعَلْنَا لِلْمُتَّقِیْنَ اِمَامًا ۟

ඔවුන්ගේ ප්රාර්ථනාවෙහි ඔවුන්ගේ පරමාධිපතිට “අපගේ පරමාධිපතියාණනි! අපගේ බිරියන් හා දරුවන් අතරින් භක්තිමත්භාවය හා සත්ය මත පිහිටීමෙන් අපගේ නෙත් පිනවන අයවලුන් අපට පත් කර දෙනු මැනව! අප පිළිපදිනු ලබන බැතිමතුන් සත්යය තුළ මෙහෙයවන නායකයින් බවට අප පත් කරනු මැනව! info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• من صفات عباد الرحمن: البعد عن الشرك، وتجنُّب قتل الأنفس بغير حق، والبعد عن الزنى، والبعد عن الباطل، والاعتبار بآيات الله، والدعاء.
• ආදේශ කිරීමෙන් දුරස් වීම, උරුමයක් හේතුවක් මත මිස ප්රාණ ඝාතනයෙන් වැළකී සිටීම, දුරාචාරයෙන් දුරස් වීම, නිෂ්ඵල දැයින් දුරස් වීම, අල්ලාහ්ගේ පාඨ ගැන සැලකිලිමත් වීම, ප්රාර්ථනා කිරීම යනාදී ගුණාංග මහා කරුණාන්විතයාණන්ගේ ගැත්තන් සතු ගුණාංග වේ. info

• التوبة النصوح تقتضي ترك المعصية وفعل الطاعة.
•නිසි අයුරින් පාප ක්ෂමාවෙහි නිරතවීම පාපකම් අතහැර දැමීමටත් අවනත කටයුතු වල නිරත වීමටත් බල කරනු ඇත. info

• الصبر سبب في دخول الفردوس الأعلى من الجنة.
•ඉවසීම ප්රගුණ කිරීම ස්වර්ග උයනේ උසස් ෆිර්දවුස් නම් ස්ථායට පිවිසීමට හේතුවක් වන්නේය. info

• غنى الله عن إيمان الكفار.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ දේව විශ්වාසය පිළිබඳ අවශ්යතාවක් අල්ලාහ්ට නැත. info