Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
3 : 22

وَمِنَ النَّاسِ مَنْ یُّجَادِلُ فِی اللّٰهِ بِغَیْرِ عِلْمٍ وَّیَتَّبِعُ كُلَّ شَیْطٰنٍ مَّرِیْدٍ ۟ۙ

මිය ගියවුන් යළි අවදි කිරීමේ අල්ලාහ්ගේ බලය පිළිබඳ කිසිදු දැනුමකින් තොර ව තර්ක කරන අය මිනිසුන් අතර සිටිති. ඔහුගේ ප්රතිපත්තියේ හා ඔහුගේ ප්රකාශයේ ඔහුගේ පරමාධිපතිට අකීකරු වූ ෂෙයිතානුන් හා නොමග ගිය නායකයින්ව ඔවුහු අනුගමනය කරති. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• وجوب الاستعداد ليوم القيامة بزاد التقوى.
•දේව බිය හැඟීම වර්ධනය කර ගැනීම තුළින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සඳහා සූදානම් වීමේ අනිවාර්යභාවය. info

• شدة أهوال القيامة حيث تنسى المرضعة طفلها وتسقط الحامل حملها وتذهب عقول الناس.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින දැඩි අර්බුදය. එය කිරිදෙන මවක් ඇයගේ බිළිඳා අමතක කරන තරමට ගර්භණී මාතාවක් ඇයගේ ගැබ්බර හෙළන තරමට මිනිසුන්ගේ බුද්ධිය පහ කරන තරමට බිහිසුණු ලෙස පවතී. info

• التدرج في الخلق سُنَّة إلهية.
•මැවීම් පියවරෙන් පියවර මැවීම දේව න්යායයකි. info

• دلالة الخلق الأول على إمكان البعث.
•යළි අවදි කිරීමට හැකියාව ඇති බවට මුල් මැවීම සාධක වශයෙන් පිහිටා ඇත. info

• ظاهرة المطر وما يتبعها من إنبات الأرض دليل ملموس على بعث الأموات.
•වර්ෂාවේ විද්යාමානය හා එයට පරව මහපොළොවේ පැලෑටි හට ගැනීම යනාදිය මියගිය ඇත්තන් යළි අවදි කිරීම සඳහා වූ බලවත් සාධකයකි. info