Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
49 : 21

الَّذِیْنَ یَخْشَوْنَ رَبَّهُمْ بِالْغَیْبِ وَهُمْ مِّنَ السَّاعَةِ مُشْفِقُوْنَ ۟

තම පරමාධිපතිගේ දඬුවමට බිය වන්නන් වනාහි, ඔවුහු ඔහු ව දෑසින් නොදුටුව ද ඔහු ව විශ්වාස කරන්නන් වෙති. ඔවුහු අවසන් හෝරාව ගැන බියෙන් පසුවන්නන් වෙති. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• نَفْع الإقرار بالذنب مشروط بمصاحبة التوبة قبل فوات أوانها.
•වරද පිළිගැනීම ප්රයෝජනවත් වීම සඳහා නියමිත කාලය අතපසු වීමට පෙර පාපක්ෂමාවෙහි නිරත වීම කොන්දේසියක් බවට පත් කර ඇත. info

• إثبات العدل لله، ونفي الظلم عنه.
•අල්ලාහ් සතු සාධාරණත්වයේ ගුණාංගය තහවුරු කිරීම හා අසාධාරණත්වයේ ගුණාංගය ඔහුගෙන් ඉවත් කිරීම. info

• أهمية قوة الحجة في الدعوة إلى الله.
•අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේදී බලවත් තර්කයක වැදගත්කම. info

• ضرر التقليد الأعمى.
•අන්ධානුකරණයේ හානිය. info

• التدرج في تغيير المنكر، والبدء بالأسهل فالأسهل، فقد بدأ إبراهيم بتغيير منكر قومه بالقول والصدع بالحجة، ثم انتقل إلى التغيير بالفعل.
•පිළිකුල් සහගත දෙයක් වෙනස් කිරීමේදී පිළිපැදිය යුතු අදියර. එය පහසු දැයකින් ආරම්භ කිරීම වඩාත් පහසුය. ඉබ්රාහීම් තුමා තම ජනයා අතර තිබූ පිළිකුල් සහගත දෑ වෙනස් කිරීම සඳහා වචනයෙන් හා තර්ක කිරීමෙන් ආරම්භ කළ අතර පසු ව එය ක්රියාවෙන් වෙනස් කරන්නට එතුමා තැත් කළහ. info