Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
98 : 2

مَنْ كَانَ عَدُوًّا لِّلّٰهِ وَمَلٰٓىِٕكَتِهٖ وَرُسُلِهٖ وَجِبْرِیْلَ وَمِیْكٰىلَ فَاِنَّ اللّٰهَ عَدُوٌّ لِّلْكٰفِرِیْنَ ۟

අල්ලාහ්ට ඔහුගේ මලක්වරුන්ට ඔහුගේ දහම් දූතවරුන්ට සතුරුව කටයුතු කරන්නේ කවුරුන් ද එමෙන්ම වඩාත් සමීප මලක්වරුන් දෙදෙනෙකු වන ජිබ්රීල් හා මීකාඊල්ට සතුරු වන්නේ කවුරුන් ද නුඹලා අතර හා නුඹලා නොවන වෙනත් අය අතර සිටින එවන් ප්රතික්ෂේප කරන්නන් හට අල්ලාහ් සතුරෙකු බව දැන ගනු. අල්ලාහ් කවුරුන් සමග සතුරු වූයේද සැබැවින්ම ඔහු විශාල පාඩුවක් ලබනු ඇත. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• المؤمن الحق يرجو ما عند الله من النعيم المقيم، ولهذا يفرح بلقاء الله ولا يخشى الموت.
• සැබෑ දේව විශ්වාසවන්තයා අල්ලාහ් වෙතින් සදාතනික සැප සම්පත අපේක්ෂා කරයි. ඒ වෙනුවෙන් අල්ලාහ් හමුවීම ගැන සතුටට පත් වෙයි. ඔහු මරණයට බිය නොවෙයි. info

• حِرص اليهود على الحياة الدنيا حتى لو كانت حياة حقيرة مهينة غير كريمة.
• මෙලොව ජීවිතය කිසිදු ගරුත්වයක් නැති අල්ප පහත් ජීවිතයක් වුවද යුදෙව්වන් මෙලොව ජීවිතයට වඩාත් ඇලුම් කරයි. info

• أنّ من عادى أولياء الله المقربين منه فقد عادى الله تعالى.
• අල්ලාහ්ට සමීපතයින් සමග සතුරු වන්නා සැබැවින්ම අල්ලාහ් සමග සතුරුකම් පෑවේය. info

• إعراض اليهود عن نبوة محمد صلى الله عليه وسلم بعدما عرفوا تصديقه لما في أيديهم من التوراة.
යුදෙව්වන් තම සන්තකයේ ඇති පුස්තකයේ මුහම්මද් තුමාණන් පිළිබඳ තහවුරු කරමින් සඳහන් කරුණු පිළිබඳ දැනගත් පසු පවා ඔවුන් එයට පිටුපෑම. info

• أنَّ من لم ينتفع بعلمه صح أن يوصف بالجهل؛ لأنه شابه الجاهل في جهله.
තම දැනුමෙන් ප්රයෝජනය නොලබන්නා අඥානයෙකු ලෙස වර්ණනා කිරීම වඩාත් නිවැරැදිය. හේතුව ඔහු ඔහුගේ මෝඩකමෙහි අඥානයාට සමාන වන බැවිනි. info