Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
66 : 2

فَجَعَلْنٰهَا نَكَالًا لِّمَا بَیْنَ یَدَیْهَا وَمَا خَلْفَهَا وَمَوْعِظَةً لِّلْمُتَّقِیْنَ ۟

මෙසේ සීමාව ඉක්මවා කටයුතු කළ මෙම ගම්මානය ඒ අවට පිහිටි ගම්වාසීන්ට පාඩමක් බවටත් ඔවුනට පසු පැමිණෙන්නන්හට පාඩමක් බවටත් අපි පත් කළෙමු. එය ඔවුන් එවැනි ක්රියාවක් කරමින් අල්ලාහ්ගේ දඬුවමට ලක් නොවනු පිණිසය. එමෙන්ම අල්ලාහ්ගේ සීමාව ඉක්මවා යාම හේතුවෙන් ඔහුගේ දඬුවම හා ප්රතිචාරය පිළිබඳ බියවන බැතිමතුන්හට මෙනෙහි කිරීමක් බවටත් අපි එය පත් කළෙමු. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• الحُكم المذكور في الآية الأولى لِمَا قبل بعثة النبي صلى الله عليه وسلم، وأما بعد بعثته فإن الدين المَرْضِيَّ عند الله هو الإسلام، لا يقبل غيره، كما قال الله تعالى: ﴿ وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْه ﴾ (آل عمران: 85).
පාඨයේ සඳහන් නීති පිළිවෙත නබි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්ට පෙර පැවති නීති පිළිවෙතකි. එතුමාගේ පැමිණීමෙන් පසුව අල්ලාහ් අබියස පිළිගැනීමට ලක්වූයේ ඉස්ලාමයි. ඒ හැර වෙනකක් පිළිගනු ලබන්නේ නැත. උත්තරීතර අල්ලාහ් සූරා ආලු ඉම්රාන් 85 වැනි වැකියේ මෙසේ පවසා සිටියි. “ඉස්ලාමය නොවන දහමක් කවරෙකු සොයන්නේද ඔහුගෙන් එය පිළිගන්නේම නැත.” info

• قد يُعَجِّلُ الله العقوبة على بعض المعاصي في الدنيا قبل الآخرة؛ لتكون تذكرة يتعظ بها الناس فيحذروا مخالفة أمر الله تعالى.
• ඇතැම් පව්කාරයින් හට මතුලොව දඬුවම් පමුණුවීමට පෙරම මෙලොවෙහිම දඬුවම් ඉක්මන් කොට දෙනු ඇත. එය සෙසු ජනයා එමගින් උපදෙස් ලබා අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධව කටයුතු කිරීමෙන් වැළකී සිටින්නට පාඩමක් වනු පිණිසය. info

• أنّ من ضيَّق على نفسه وشدّد عليها فيما ورد موسَّعًا في الشريعة، قد يُعاقَبُ بالتشديد عليه.
• ෂරීආවෙහි පුළුල් ලෙස පැමිණ ඇති යම් කරුණක්, එය තමන්හට දැඩි හා පීඩාව ගෙන දෙන කරුණක් බවට යමෙකු පත් කර ගත් විට, ඔහු එසේ පීඩාවක් බවට පත් කර දැයින් දඬුවම් කරනු ලබනු ඇත. info