Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

මර්යම්

Ilan sa mga Layon ng Surah:
إبطال عقيدة نسبة الولد لله من المشركين والنصارى، وبيان سعة رحمة الله بعباده.
දේවත්වය වෙනකෙකුට ආදේශ කරන්නන් හා කිතුනුවන් අල්ලාහ්ට දරුවකු ඇතැයි සම්බන්ධ කරමින් ඉදිරිපත් කරන ප්රතිපත්තිය නිෂ්ඵල කිරීම හා අල්ලාහ් තම ගැත්තන්හට පිරිනැමූ ආශිර්වාදයේ විශාලත්වය පැහැදිලි කිරීම. info

external-link copy
1 : 19

كٓهٰیٰعٓصٓ ۟

(කාෆ්, හා, යා, අයින්, ස්වාද්.) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර සඳහන් කර ඇත. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• الضعف والعجز من أحب وسائل التوسل إلى الله؛ لأنه يدل على التَّبَرُّؤِ من الحول والقوة، وتعلق القلب بحول الله وقوته.
•දුර්වලකම හා නොහැකියාව අල්ලාහ් වෙත උදව් පැතීමේ දී වඩාත් ප්රියතම මාධ්යය වන්නේය. ඊට හේතුව සැබැවින්ම එය බලය හා ශක්තිය තමන්ට නැති බවත් අල්ලාහ්ගේ බලය හා ශක්තිය සමග හදවත සම්බන්ධ වන බවත් පෙන්වා දෙන්නෙකි. info

• يستحب للمرء أن يذكر في دعائه نعم الله تعالى عليه، وما يليق بالخضوع.
•පුද්ගලයකු තම ප්රාර්ථනාවෙහි, අල්ලාහ් ඔහුට පිරිනැමූ ආශිර්වාදයන් හා ඒ හා බැඳුණු දෑ, යටහත් පහත්ව මෙනෙහි කිරීම සතුටුදායකය. info

• الحرص على مصلحة الدين وتقديمها على بقية المصالح.
•දහමේ යහපත වෙනුවෙන් උනන්දු වීම හා සෙසු සියලුම යහපත් කටයුතුවලට වඩා එයට මුල්තැන දීම. info

• تستحب الأسماء ذات المعاني الطيبة.
•හොඳ අර්ත සහිත නම් තැබීම සතුටුදායකය. info