Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
31 : 16

جَنّٰتُ عَدْنٍ یَّدْخُلُوْنَهَا تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ لَهُمْ فِیْهَا مَا یَشَآءُوْنَ ؕ— كَذٰلِكَ یَجْزِی اللّٰهُ الْمُتَّقِیْنَ ۟ۙ

ස්ථාවර වාසස්ථාන හා ස්ථායී ස්වර්ගයේ උයන් ඇත. ඔවුහු එහි පිවිසෙති. ඒවායෙහි මාලිගා හා ගස්වලට පහළින් ගංගාවන් ගලා බසියි. එම උයන්හි ඔවුන් ආශා කරන ආහාර පාන මෙන්ම වෙනත් දෑ ද ඔවුනට ඇත. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ ප්රජාව අතර බැතිමත් ව කටයුතු කළවුනට මෙවන් ප්රතිඵල පිරිනමනු ලබන්නාක් මෙන්ම පෙර විසූ සමූහයන් අතර බැතිමත් ව කටයුතු කළවුනට ප්රතිඵල පිරිනමනු ඇත. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• فضيلة أهل العلم، وأنهم الناطقون بالحق في الدنيا ويوم يقوم الأشهاد، وأن لقولهم اعتبارًا عند الله وعند خلقه.
•දැනුමැත්තන්ගේ මහිමය. මෙලොවදීත්, සාක්ෂිකරුවන් පෙනී සිටින දිනයේදීත් සැබැවින්ම ඔවුන් සත්යයම කතා කරන්නෝ වෙති. සැබැවින්ම ඔවුන්ගේ ප්රකාශයට අල්ලාහ් අබියස හා ඔහුගේ මැවීම් අබියස සැලකිල්ලක් තිබිණ. info

• من أدب الملائكة مع الله أنهم أسندوا العلم إلى الله دون أن يقولوا: إنا نعلم ما كنتم تعملون، وإشعارًا بأنهم ما علموا ذلك إلا بتعليم من الله تعالى.
•අල්ලාහ් සමග මලක්වරුන් කටයුතු කිරීමේදී ඔවුන් සතු විනයක් වනුයේ "නුඹලා නොදන්නා දෑ සැබැවින්ම අපි දනිමු" යැයි පවසා සිටීමෙන් තොර ව සැබැවින්ම දැනුම අල්ලාහ් වෙත එකතු කිරීමයි. එය සැබැවින්ම ඒවා ඔවුන් සිදු කරනුයේ උත්තරීතර අල්ලාහ්ගේ ඉගැන්වීමෙනි යැයි පෙන්වා දීමටයි. info

• من كرم الله وجوده أنه يعطي أهل الجنة كل ما تمنوه عليه، حتى إنه يُذَكِّرهم أشياء من النعيم لم تخطر على قلوبهم.
•ස්වර්ගවාසීන්හට ඔවුන් කැමති සියල්ල පිරි නැමීම අල්ලාහ්ගේ උපකාරයෙන් එකකි. ඔවුන් නොසිතූ ප්රීතිමත් දේවල් ඔහු ඔවුනට සිහිපත් කරයි. info

• العمل هو السبب والأصل في دخول الجنة والنجاة من النار، وذلك يحصل برحمة الله ومنَّته على المؤمنين لا بحولهم وقوتهم.
•දැහැමි ක්රියාවන්හි නිරත වීම ස්වර්ගයට පිවිසීමෙහි හා නිරයෙන් ආරක්ෂා වීමෙහි ප්රධාන මූල ධර්මයකි. සාධකයකි. එය අල්ලාහ්ගේ කරුණාව හා ඔහුගේ උපකාරය තුළින් දේව විශ්වාසීන් හට ලැබෙන අතර ඔවුන්ගේ උත්සාහය හා ශක්තිය මත සිදුවන්නක් නොවේ. info