Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
12 : 12

اَرْسِلْهُ مَعَنَا غَدًا یَّرْتَعْ وَیَلْعَبْ وَاِنَّا لَهٗ لَحٰفِظُوْنَ ۟

ආහාර භෝජන භුක්ති විඳින්නටත් විනෝද වන්නට හෙට දින අපි ඔහුව රැගෙන යන්නට ඔබ අපට අවසර දෙන්න. ඔහුට ඇති වන සෑම උවදුරකින්ම සැබැවින්ම අපි ඔහු ආරක්ෂා කරන්නන් වෙමු. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• ثبوت الرؤيا شرعًا، وجواز تعبيرها.
•ආගමික වශයෙන් හීනයේ පිහිටීම හා ඒ ගැන ඵලාපල කීමේ හැකියාව. info

• مشروعية كتمان بعض الحقائق إن ترتب على إظهارها شيءٌ من الأذى.
•කිසියම් උවදුරක් පැන නගිනු ඇතැයි සැක කරන්නේ නම් ඇතැම් යථාර්ථයන් සැඟවීම ආගමානුගත කර ඇත. info

• بيان فضل ذرية آل إبراهيم واصطفائهم على الناس بالنبوة.
•ඉබ්රාහීම්ගේ පරම්පරාවේ මහිමය විස්තර කිරීම හා ජනයා අතර දූත මෙහෙය සඳහා ඔවුන්ව තෝරා ගැනීම. info

• الميل إلى أحد الأبناء بالحب يورث العداوة والحسد بين الإِخوة.
•දරුවන් අතරින් එක් අයෙකු වෙත පමණක් ආදරයෙන් නැඹුරු වීම සහෝදරයින් අතර සතුරුකම හා ඊර්ෂ්යාව උරුම කර දෙනු ඇත. info