Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
97 : 10

وَلَوْ جَآءَتْهُمْ كُلُّ اٰیَةٍ حَتّٰی یَرَوُا الْعَذَابَ الْاَلِیْمَ ۟

ආගමික හෝ ලෞකික සියලු සාධක හා සාක්ෂි ඔවුන් වෙත පැමිණිය ද වේදනීය දඬුවම ඔවුන් දකින තෙක්, ඔවුන් එලෙසෙම පසුවෙති. දේව විශ්වාසය ඔවුනට ඵලක් නොවන අවස්ථාවේ ඔවුන් විශ්වාස කරති. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• وجوب الثبات على الدين، وعدم اتباع سبيل المجرمين.
•දහම මත ස්ථාවර ව සිටීමේ අනිවාර්යභාවය හා වැරදිකරු වන්ගේ මාර්ගය අනුගමනය කිරීමෙන් වැළකී සිටීම. info

• لا تُقْبل توبة من حَشْرَجَت روحه، أو عاين العذاب.
• කරවරෙකුගේ ආත්මය රෝගාපගතවුයේද හෝ කවරෙකු දඬුවම දෑසින් දුටුවේද ඔහුගේ පසුතැවිල්ල භාර ගනු නොලබන්නකි. info

• أن اليهود والنصارى كانوا يعلمون صفات النبي صلى الله عليه وسلم، لكن الكبر والعناد هو ما منعهم من الإيمان.
•සැබැවින්ම යුදෙව්වන් හා කිතුනුවන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ගුණාංග පිළිබඳ දැන සිටියෝය. නමුත් උඩඟුකම, හිතුවක්කාර කම එය විශ්වාස කිරීමෙන් ඔවුන් වැළැක්වීය. info