Salin ng mga Kahulugan ng Marangal na Qur'an - Salin sa Wikang Sinhala ng Al-Mukhtasar fī Tafsīr Al-Qur’an Al-Karīm

external-link copy
79 : 10

وَقَالَ فِرْعَوْنُ ائْتُوْنِیْ بِكُلِّ سٰحِرٍ عَلِیْمٍ ۟

ෆිර්අවුන් තම සේනාව දෙස බලා "ඉන්ද්රජාලය පිළිබඳ විශේෂ දැනුමක් ඇති,ඒ ගැන දැඩි විශ්වාසයෙන් පසුවන හූනියම්කරුවන් සෑම කෙනෙකුම මා වෙත ගෙන එන්නැ" යි පැවසීය. info
التفاسير:
Ilan sa mga Pakinabang ng mga Ayah sa Pahinang Ito:
• الثقة بالله وبنصره والتوكل عليه ينبغي أن تكون من صفات المؤمن القوي.
•අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ උපකාරය පිළිබඳ පවතින ස්ථීර විශ්වාසයත් ඔහු කෙරෙහි සියල්ල පැවරීමත් බලවත් මුඃමින්වරයකුගේ ගුණාංග අතර පැවතීම අවශ්ය වන්නේය. info

• بيان أهمية الدعاء، وأنه من صفات المتوكلين.
•ප්රාර්ථනාවේ වැදගත්කම හා සැබැවින්ම එය අල්ලාහ් වෙත භාරකරන්නාගේ ගුණාංග අතරින් වන බව විස්තර කිරීම. info

• تأكيد أهمية الصلاة ووجوب إقامتها في كل الرسالات السماوية وفي كل الأحوال.
•සලාතයේ වැදගත්කම තහවුරු කිරීම හා එය සියලු දිව්ය පණිවිඩ තුළ හා සියලු තත්ත්වයන් තුළ ඉටු කිරීමේ අනිවාර්යයභාවය. info

• مشروعية الدعاء على الظالم.
•අපරාධකරුවන්ට එරෙහි ව ප්රාර්ථනා කිරීම ආගමානුගත කරනු ලැබූවකි. info