పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం

external-link copy
25 : 71

مِمَّا خَطِیْٓـٰٔتِهِمْ اُغْرِقُوْا فَاُدْخِلُوْا نَارًا ۙ۬— فَلَمْ یَجِدُوْا لَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ اَنْصَارًا ۟

ඔවුන් සිදු කළ ඔවුන්ගේ වැරදි හේතුවෙන් මෙලොවෙහි මහා ජලගැල්මක ඔවුන් ගිල්වනු ලැබුවෝය. ඔවුන්ගේ මරණයෙන් පසු ක්ෂණිකව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබුවෝය. අල්ලාහ් හැර එම ජල ගැල්මෙන් හා නිරා ගින්නෙන් ඔවුන් අරාක්ෂා කරන උදව් කරුවන් කිසිවෙකු ඔවුන් වෙනුවෙන් ඔවුහ් නොලබන්නේමය. info
التفاسير:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• الاستغفار سبب لنزول المطر وكثرة الأموال والأولاد.
•වර්ෂාව පහළ වීමටත් ධන සම්පත් හා දරු සම්පත් අධික වීමටත් ඉස්තිග්ෆාර් හෙවත් පාපක්ෂමාව අයැද සිටීම හේතුවක් වන්නේය. info

• دور الأكابر في إضلال الأصاغر ظاهر مُشَاهَد.
•ප්රභූවරුන් පහත් අය නොමග යැවීමේ දී ඔවුන්ගේ දායකත්වය ඇස් ඉදිරියේ පෙනෙන ඉතා පැහැදිලි කරුණකි. info

• الذنوب سبب للهلاك في الدنيا، والعذاب في الآخرة.
•මෙලොවෙහි විනාශ වී යාමටත් මතුලොවෙහි දඬුවමට භාජනය වීමටත් පාපකම් සිදු කිරීම හේතුවක් වන්නේය. info