పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం

external-link copy
53 : 51

اَتَوَاصَوْا بِهٖ ۚ— بَلْ هُمْ قَوْمٌ طَاغُوْنَ ۟ۚ

දෙවියන් ප්රතික්ෂේප කරන්නන් අතරින් පෙරටුගාමීන් හා ඔවුන් අතර සිටින පසුගාමීන් එම දූතවරුන් බොරු කර සිටින මෙන් උපදෙස් දෙන්නෝ ද? නැත! ඔවුන්ගේ සීමාව ඉක්මවීමෙහි ඔවුන් සියලු දෙනා එකම පිරිසකි. info
التفاسير:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• الكفر ملة واحدة وإن اختلفت وسائله وتنوع أهله ومكانه وزمانه.
•දේව ප්රතික්ෂේපය වනාහි එහි මාධ්යයන් විවිධ වුව ද එහි උදවිය, එහි ස්ථානය හා එහි කාලය විවිධ වුව ද එහි පිළිවෙත එකමය. info

• شهادة الله لرسوله صلى الله عليه وسلم بتبليغ الرسالة.
•දූත පණිවිඩය ප්රචාරය කිරීම සම්බන්ධයෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සඳහා වන අල්ලාහ්ගේ සහතිකය. info

• الحكمة من خلق الجن والإنس تحقيق عبادة الله بكل مظاهرها.
•ජින් වර්ගයා හා මානව වර්ගයා මැවීමේ ප්රඥාව වනුයේ හෙළි කරන ලද සියලු දෑ තුළින් අල්ලාහ්ට නැමදුම් කිරීම තහවරු කිරීමය. info

• سوف تتغير أحوال الكون يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විශ්වයේ ස්වභාවයන් වෙනස් වනු ඇත. info