పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం

external-link copy
20 : 44

وَاِنِّیْ عُذْتُ بِرَبِّیْ وَرَبِّكُمْ اَنْ تَرْجُمُوْنِ ۟ۚ

නුඹලා මා ගල් ගසා මරා දැමීමෙන් සැබැවින් මම මාගේ මෙන්ම නුඹලාගේ පරමාධිපතිගෙන් ආරක්ෂාව පතමි. info
التفاسير:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• وجوب لجوء المؤمن إلى ربه أن يحفظه من كيد عدوّه.
•මුඃමින්වරයා -දේව විශ්වාසියා ඔහුගේ සතුරාගේ කුමන්ත්රණයෙන් ඔහු ආරක්ෂා වීම සඳහා ඔහුගේ පරමාධිපති වෙත යොමුවීමේ අනිවාර්යය භාවය. info

• مشروعية الدعاء على الكفار عندما لا يستجيبون للدعوة، وعندما يحاربون أهلها.
•දේව ප්රතික්ෂේපකයින් ඇරයුමට පිළිතුරු නොදෙන අවස්ථාවේ හා එම ඇරයුම් කරන්නන් සමග ඔවුන් ගැටුම් ඇති කර ගන්නා අවස්ථාවේ ඔවුනට එරෙහි ව ප්රාර්ථනා කිරීම ආගමානුගත කරන ලද්දකි. info

• الكون لا يحزن لموت الكافر لهوانه على الله.
•දේව ප්රතික්ෂේපකයකු අල්ලාහ්ට අපහාස කර ඇති බැවින් ඔහු මිය යන විට ඔහු වෙනුවෙන් ලොව හඬා වැළපෙන්නේ නැත. info

• خلق السماوات والأرض لحكمة بالغة يجهلها الملحدون.
•අහස් හා මහපොළොව ගැඹුරු ප්රඥාවක් සඳහා මවා ඇත. ඒ ගැන අදේවවාදීහු නොදනිති. info