పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం

external-link copy
40 : 37

اِلَّا عِبَادَ اللّٰهِ الْمُخْلَصِیْنَ ۟

නමුත් අල්ලාහ්ට අවංක ලෙස ගැතිකම් කළ දේව විශ්වාසී ඔහුගේ ගැත්තන් හැර. ඔවුහු ඔහුට අවංක ලෙස නැමදුම් ඉටු කළෝය. එම දඬුවමින් මිදෙන්නෝ ඔවුහුමය. info
التفاسير:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• سبب عذاب الكافرين: العمل المنكر؛ وهو الشرك والمعاصي.
•දේව ප්රතික්ෂේපකයින් දඬුවම් විදීමට හේතුව පිළිකුල් සහගත ක්රියාවන් විය. එනම් දෙවියන්ට ආදේශ තැබීම හා පාපකම් සිදු කිරීමය. info

• من نعيم أهل الجنة أنهم نعموا باجتماع بعضهم مع بعض، ومقابلة بعضهم مع بعض، وهذا من كمال السرور.
•සැබැවින්ම ඇතැමෙක් ඇතැමෙකු සමග එකතු වීමෙන් හා ඇතැමෙක් ඇතැමෙකු ව මුණ ගැසීමෙන් ඔවුන් ප්රීතියට පත්වීම ස්වර්ග සැප පහසුකම් අතරින් එකකි. මෙය පූර්ණ සතුට වනු ඇත. info