పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం

external-link copy
38 : 37

اِنَّكُمْ لَذَآىِٕقُوا الْعَذَابِ الْاَلِیْمِ ۟ۚ

අහෝ දෙවියන්ට ආදේශ කළවුනි! සැබැවින්ම නුඹලාගේ ප්රතික්ෂේපය හා දූතවරුන්ට නුඹලා බොරු යැයි පවසා සිටීම හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනීය දඬුවම නුඹලා භුක්ති විඳින්නෝ වන්නෙහුය. info
التفاسير:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• سبب عذاب الكافرين: العمل المنكر؛ وهو الشرك والمعاصي.
•දේව ප්රතික්ෂේපකයින් දඬුවම් විදීමට හේතුව පිළිකුල් සහගත ක්රියාවන් විය. එනම් දෙවියන්ට ආදේශ තැබීම හා පාපකම් සිදු කිරීමය. info

• من نعيم أهل الجنة أنهم نعموا باجتماع بعضهم مع بعض، ومقابلة بعضهم مع بعض، وهذا من كمال السرور.
•සැබැවින්ම ඇතැමෙක් ඇතැමෙකු සමග එකතු වීමෙන් හා ඇතැමෙක් ඇතැමෙකු ව මුණ ගැසීමෙන් ඔවුන් ප්රීතියට පත්වීම ස්වර්ග සැප පහසුකම් අතරින් එකකි. මෙය පූර්ණ සතුට වනු ඇත. info