పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం

external-link copy
8 : 33

لِّیَسْـَٔلَ الصّٰدِقِیْنَ عَنْ صِدْقِهِمْ ۚ— وَاَعَدَّ لِلْكٰفِرِیْنَ عَذَابًا اَلِیْمًا ۟۠

මෙම ස්ථාවර ප්රතිඥා ව නබිවරුන්ගෙන් අල්ලාහ් ගෙන ඇත්තේ දේව ප්රතික්ෂේපකයින් හෙළා දකින පරිදි ඔවුන්ගේ සත්යයතාව ගැන දූතවරුන් අතරින් සත්යාවදීන්ගෙන් ප්රශ්න කරනු පිණිසය. අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් ප්රතික්ෂේප කළවුන්ට, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ වේදනීය දඬුවමක් අල්ලාහ් සූදානම් කර ඇත්තේය. එය අපා ගින්නය. info
التفاسير:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• منزلة أولي العزم من الرسل.
•දූතවරුන් අතරින් ‘උලුල් අස්ම්’ හෙවත් ප්රධාන පෙළේ උදාර නබිවරුන්ගේ තත්ත්වය. info

• تأييد الله لعباده المؤمنين عند نزول الشدائد.
•දැඩි දුෂ්කරතා පහළ වන අවස්ථාවේ අල්ලාහ් තම විශ්වාසී ගැත්තන්ව තහවුරු කිරීම. info

• خذلان المنافقين للمؤمنين في المحن.
•පරීක්ෂණයේදී කුහකයින් දේව විශ්වාසීන්ගෙන් පසුබැසීම. info