పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం

external-link copy
43 : 25

اَرَءَیْتَ مَنِ اتَّخَذَ اِلٰهَهٗ هَوٰىهُ ؕ— اَفَاَنْتَ تَكُوْنُ عَلَیْهِ وَكِیْلًا ۟ۙ

අහෝ දූතය! තම ආශාවන් දෙවියන් බවට පත් කර ගනිමින් එයට අවනත වූ තැනැත්තා දෙස නුඹ නොදුටුවෙහි ද? දේව විශ්වාසය වෙත නුඹ ඔහු නැවත යොමු කරවා, දේව ප්රතික්ෂේපයෙන් ඔහු ව වළක්වන ආරක්ෂකයකු වන්නෙහි ද? info
التفاسير:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• الكفر بالله والتكذيب بآياته سبب إهلاك الأمم.
•අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හා ඔහුගේ වදන් බොරු කිරීම සමූහයන් විනාශ වීමට හේතුවක් විය. info

• غياب الإيمان بالبعث سبب عدم الاتعاظ.
•යළි නැගිටුවනු ලැබීම පිළිබඳ විශ්වාසයේ ගුප්තභාවය උපදෙස් නොලැබීමට හේතුවක් වේ. info

• السخرية بأهل الحق شأن الكافرين.
•සත්යවාදීන් අපහාසයට ලක් කිරීම දේව ප්රතික්ෂේපකයින් ගේ ක්රියා මාර්ගයකි. info

• خطر اتباع الهوى.
•ආශාවන් පිළිපැදීමේ අවදානම. info