పవిత్ర ఖురాన్ యొక్క భావార్థాల అనువాదం - సింహళ అనువాదం - అల్ ఖుర్ఆన్ అల్ కరీమ్ యొక్క సంక్షిప్త తఫ్సీర్ వ్యాఖ్యానం

external-link copy
43 : 23

مَا تَسْبِقُ مِنْ اُمَّةٍ اَجَلَهَا وَمَا یَسْتَاْخِرُوْنَ ۟ؕ

මෙම බොරුකාර සමූහයා අතරින් කිසිදු සමූහයක් ඔවුනට විනාශය පැමිණීමේ නියමිත කාලය පැමිණි විට අබිබවා ඉදිරියට නොයනු ඇත. එමෙන්ම ප්රමාද කරනු ලබන්නේ ද ඇත. ඒ සමගම ඒයට අදාළ මාධ්යයන් පවතී. info
التفاسير:
ఈ పేజీలోని వచనాల ద్వారా లభించే ప్రయోజనాలు:
• الاستكبار مانع من التوفيق للحق.
•උඩඟුකම සත්ය වෙත ආශිර්වාද ලබන්නට බාධාවක් වන්නේය. info

• إطابة المأكل له أثر في صلاح القلب وصلاح العمل.
•පිවිතුරු දෑ අනුභව කිරීම, හදවතේ දැහැමි භාවයටත් ක්රියාවන්හි දැහැමි භාවයටත් යහපත් බලපෑම් ඇති කරනු ඇත. info

• التوحيد ملة جميع الأنبياء ودعوتهم.
•තව්හීද් හෙවත් ඒකදේවත්වය සියලු නබිවරුන්ගේ හා ඔවුන්ගේ ඇරයුමේ පිළිවෙත (ධර්මය) විය. info

• الإنعام على الفاجر ليس إكرامًا له، وإنما هو استدراج.
•පාපියා වෙත ආශිර්වාද පිරිනමා තිබීම ඔහුට කරන ගරු කිරීමක් වශයෙන් නොව සැබැවින්ම එය ඔහුව පියවරෙන් පියවර හසු කිරීමක් වශයෙනි. info