அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு

external-link copy
2 : 84

وَاَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ ۟ۙ

තම පරමාධිපතිගේ අණට යටත් වී ඔහුට සවන් දුන් විට, එය එයට නියම කරනු ලැබුවක් වන්නේය. info
التفاسير:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• خضوع السماء والأرض لربهما.
• අහස හා මහපොළොව ඔවුන්ගේ පරමාධිපතිට යටත් වීම. info

• كل إنسان ساعٍ إما لخير وإما لشرّ.
• සෑම මිනිසෙකුම යහපත හෝ අයහපත සිදු කිරීමට වෙහෙස වෙමින් සිටියි. info

• علامة السعادة يوم القيامة أخذ الكتاب باليمين، وعلامة الشقاء أخذه بالشمال.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී, සොම්නසින් සිටින්නාගේ සළකුණ වන්නේ ඔහුගේ දකුණතින් ඔහු ක්රියා ලේඛන පොත ගැනීමය. අභාග්යවන්තයාගේ සළකුණ වන්නේ එය ඔහු තම වමතින් ගැනීමය. info