அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு

external-link copy
36 : 52

اَمْ خَلَقُوا السَّمٰوٰتِ وَالْاَرْضَ ۚ— بَلْ لَّا یُوْقِنُوْنَ ۟ؕ

එසේ නැතහොත් ඔවුන් අහස් හා මහපොළොව මැව්වේ ද? කෙසේ වෙතත් සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ මැවුම්කරු බව ඔවුහු විශ්වාස නොකරති. ඒ ගැන ඔවුන් තරයේ විශ්වාස කර සිටියේ නම් ඔවුන් ඔහුව පමණක් ඒකීයත්වයට පත් කරනු ඇත. ඔහුගේ දූතයාව විශ්වාස කරනු ඇත. info
التفاسير:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• الطغيان سبب من أسباب الضلال.
•කුරීරුකම නොමග යෑමේ හේතූන් අතරින් එක් හේතුවකි. info

• أهمية الجدال العقلي في إثبات حقائق الدين.
•දහමේ සත්යතාවන් තහවුරු කිරීමේ දී බුද්ධිමය තර්කයේ වැදගත්කම. info

• ثبوت عذاب البَرْزَخ.
•මිණීවල ජීවිතයේ දඬුවම තහවුරු කිරීම. info