அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு

external-link copy
41 : 42

وَلَمَنِ انْتَصَرَ بَعْدَ ظُلْمِهٖ فَاُولٰٓىِٕكَ مَا عَلَیْهِمْ مِّنْ سَبِیْلٍ ۟ؕ

කවුරුන් හෝ තමන් වෙනුවෙන් ජයග්රහණය කරන්නේ නම්, ඔවුන්ගේ අයිතිය ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතුය. info
التفاسير:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• الصبر والشكر سببان للتوفيق للاعتبار بآيات الله.
•ඉවසීම හා කෘතඥතාව අල්ලාහ්ගේ ප්රාතිහාර්යයන් ගැන සැලකිලිමත් වීම සඳහා ආශිර්වාද කරන හේතු කාරණා දෙකකි. info

• مكانة الشورى في الإسلام عظيمة.
•ඉස්ලාමය තුළ ෂූරා හෙවත් සාකච්ඡාවේ ස්ථාවරය අති වැදගත්ය. info

• جواز مؤاخذة الظالم بمثل ظلمه، والعفو خير من ذلك.
•අපරාධකරුවාගෙන් ඔහුගේ එම අපරාධය හා සමාන වන්දියක් ගැනීමට අනුමැතිය ඇත. නමුත් සමාව දීම ඊටත් වඩා උතුම්ය. info