அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு

external-link copy
72 : 40

فِی الْحَمِیْمِ ۙ۬— ثُمَّ فِی النَّارِ یُسْجَرُوْنَ ۟ۚ

උපරිමයෙන්ම නටන උණුසුම් ජලයෙහි ඔවුන් රදවා තබනු ලබති. පසු ව අපා ගින්නෙහි දවනු ලබති. info
التفاسير:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• التدرج في الخلق سُنَّة إلهية يتعلم منها الناس التدرج في حياتهم.
•මැවීම් අදියරයෙන් අදියර වර්ධනය වීම දේව න්යායයකි. එමගින් මිනිසුන් තම ජීවිතයේ අදියරයන් ගැන වටහා ගනිති. info

• قبح الفرح بالباطل.
•ව්යාජ දෑ ගැන සතුටුවීමේ පිළිකුල්බව. info

• أهمية الصبر في حياة الناس، وبخاصة الدعاة منهم.
•මිනිස් ජීවිතයේ ඉවසීමේ වැදගත්කම. විශේෂයෙන්ම ඔවුන් අතරින් ප්රචාරකයින් තුළ ඉවසීම තිබිය යුතු කාර්යයකි. info