அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு

external-link copy
19 : 40

یَعْلَمُ خَآىِٕنَةَ الْاَعْیُنِ وَمَا تُخْفِی الصُّدُوْرُ ۟

බලන්නන්ගේ ඇස් සඟවා ගෙන ඇති බිය ද හදවත් වසන් කර ඇති දෑ ද ඔහු දනී. ඒ කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. info
التفاسير:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• التذكير بيوم القيامة من أعظم الروادع عن المعاصي.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සිහිපත් කිරීම, පාපයෙන් වැළකී සිටීමට මහඟු සාධකයකි. info

• إحاطة علم الله بأعمال عباده؛ خَفِيَّة كانت أم ظاهرة.
•අල්ලාහ් තම ගැත්තන්ගේ අභ්යන්තර මෙන්ම බාහිර සියලු ක්රියාකාරකම් පිළිබඳ ඔහුගේ දැනුමෙන් ආවරණය කර සිටින්නාය. info

• الأمر بالسير في الأرض للاتعاظ بحال المشركين الذين أهلكوا.
•විනාශ කරනු ලැබූ දේව ආදේශකයින්ගේ තත්ත්වය ගැන උපදෙස් ලබන්නට මහපොළොවේ සැරිසරන මෙන් වූ නියෝගය. info