அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு

external-link copy
15 : 29

فَاَنْجَیْنٰهُ وَاَصْحٰبَ السَّفِیْنَةِ وَجَعَلْنٰهَاۤ اٰیَةً لِّلْعٰلَمِیْنَ ۟

එවිට නුහ් හා ඔහු සමග නැවේ සිටි දේව විශ්වාසීන් දියේ ගිලී විනාශ වී යාමෙන් අපි ඔවුන් මුදවා ගත්තෙමු. එය සලකා බලනු පිණිස එම නැව ජනයාට පාඩමක් වශයෙන් තැබුවෙමු. info
التفاسير:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• الأصنام لا تملك رزقًا، فلا تستحق العبادة.
•පිළිම වලට පෝෂණය ලබා දීමේ අයිතියක් නොමැත. එහෙයින් ඒවා නැමදුම් ලබන්නට සුදුසුකම් ඇති දෑ ද නොවෙති. info

• طلب الرزق إنما يكون من الله الذي يملك الرزق.
•පෝෂණ සම්පත් සෙවිය යුත්තේ පෝෂණ සම්පත් සතු අල්ලාහ් වෙතිනි. info

• بدء الخلق دليل على البعث.
•මැවීම් උත්පාදනය කර තිබීම, යළි නැගිටුනු ලැබීම සඳහා වූ සාධකයකි. info

• دخول الجنة محرم على من مات على كفره.
•කවරෙකු දේව ප්රතික්ෂේපය මත මිය ගියේ ද ඔහුට ස්වර්ගයට පිවිසීම තහනම් කරන ලදී. info