அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு

external-link copy
26 : 28

قَالَتْ اِحْدٰىهُمَا یٰۤاَبَتِ اسْتَاْجِرْهُ ؗ— اِنَّ خَیْرَ مَنِ اسْتَاْجَرْتَ الْقَوِیُّ الْاَمِیْنُ ۟

ඔහුගේ දියණියන් දෙදෙනාගෙන් එක් අයකු "මාගේ පියාණනි! අපගේ එළුවන් බලා ගන්නට කුලීකරුවකු ලෙස ඔහු පත් කරන්න. ශක්තිය හා විශ්වාසය යන කරුණු ඔහු තුළ එකට බැඳී ඇති බැවින් ඔහු ව කුලීකරුවකු ලෙස ගැනීම වඩාත් වැදගත්වේ. එවිට ඔහුගේ ශක්තිය තුළින් ඔහුට පවරනු ලබන දෑ ඔහු ඉටු කරනු ඇත. ඔහුගේ විශ්වාසය තුළින් ඔහු වෙත කවර දෙයක් විශ්වාසී ලෙස පවරනු ලැබුවේ ද එය ඔහු ආරක්ෂා කරනු ඇත." යැයි පැවසුවාය. info
التفاسير:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• الالتجاء إلى الله طريق النجاة في الدنيا والآخرة.
•අල්ලාහ් වෙත යොමු වීම මෙලොව හා මතු ලොව ජයග්රහණයේ මාවතයි. info

• حياء المرأة المسلمة سبب كرامتها وعلو شأنها.
•දෙවියන්ට අවනත වූ කතකගේ ලැජ්ජාව ඇය ගෞරවයට ලක් වීමටත් ඇයගේ කරුණ උසස් වීමටත් හේතුවක් වන්නේය. info

• مشاركة المرأة بالرأي، واعتماد رأيها إن كان صوابًا أمر محمود.
•අදහස් ප්රකාශ කිරීමේ දී කාන්තාවගේ සහභාගිත්වය. එය ප්රශංසනීය කටයුත්තක නිවැරදි නම් ඇයගේ අදහස් මත රැඳීම. info

• القوة والأمانة صفتا المسؤول الناجح.
•බලය හා අවංක කම විජයග්රාහී පාලකයකු සතු ගුණාංග දෙකකි. info

• جواز أن يكون المهر منفعة.
•විවාහ ත්යාගය ප්රයෝජනවත් කරුණක් බවට පත් කර ගැනීමේ අනුමැතිය. info