அல்குர்ஆன் மொழிபெயர்ப்பு - அல்முக்தஸர் பீ தப்ஸீரில் குர்ஆனில் கரீமுக்கான சிங்கள மொழிபெயர்ப்பு

external-link copy
24 : 28

فَسَقٰی لَهُمَا ثُمَّ تَوَلّٰۤی اِلَی الظِّلِّ فَقَالَ رَبِّ اِنِّیْ لِمَاۤ اَنْزَلْتَ اِلَیَّ مِنْ خَیْرٍ فَقِیْرٌ ۟

එවිට ඔහු ඔවුන් දෙදෙනාට අනුකම්පා කොට ඔවුන් දෙදෙනාගේ එළුවන්ට ජලය සැපයීය. පසු ව හෙවණකට ගොස් එහි විවේක ගත්තේය. තම අවශ්යතාව ඉදිරිපත් කරන මෙන් ඔහු තම පරමාධිපතිට ප්රාර්ථනා කළේය. "මාගේ පරමාධිපතියාණනි! මා වෙත නුඹ පහළ කළ දෑ හි කවර යහපතක් වුවද සැබවින්ම ඒ කෙරෙහි අවශ්යතාවෙන් පෙළෙන්නෙකි." යැයි පැවසීය. info
التفاسير:
இப்பக்கத்தின் வசனங்களிலுள்ள பயன்கள்:
• الالتجاء إلى الله طريق النجاة في الدنيا والآخرة.
•අල්ලාහ් වෙත යොමු වීම මෙලොව හා මතු ලොව ජයග්රහණයේ මාවතයි. info

• حياء المرأة المسلمة سبب كرامتها وعلو شأنها.
•දෙවියන්ට අවනත වූ කතකගේ ලැජ්ජාව ඇය ගෞරවයට ලක් වීමටත් ඇයගේ කරුණ උසස් වීමටත් හේතුවක් වන්නේය. info

• مشاركة المرأة بالرأي، واعتماد رأيها إن كان صوابًا أمر محمود.
•අදහස් ප්රකාශ කිරීමේ දී කාන්තාවගේ සහභාගිත්වය. එය ප්රශංසනීය කටයුත්තක නිවැරදි නම් ඇයගේ අදහස් මත රැඳීම. info

• القوة والأمانة صفتا المسؤول الناجح.
•බලය හා අවංක කම විජයග්රාහී පාලකයකු සතු ගුණාංග දෙකකි. info

• جواز أن يكون المهر منفعة.
•විවාහ ත්යාගය ප්රයෝජනවත් කරුණක් බවට පත් කර ගැනීමේ අනුමැතිය. info